NOV
18
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කණ්ඩායමේ අයෙකුට කොරෝනා - ක්‍රීඩකයින් සියලු දෙනා කොවිඩ් පරීක්ෂාවකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් කොවිඩ් පරීක්ෂණයකට ලක් කර ඇති අතර ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බව හඳුනාගෙන තිබෙනවා.
722 Views
Comments