NOV
25
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ඇරඹේ

2020 උසස් පෙළ සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලද සිසුන් සදහා විශ්ව විද්‍යාල ලියාපදිංචිය හෙට සිට ආරම්භ වීමට නියමිතයි.
එය හෙට (26) සිට දෙසැම්බර් 5 දක්වා සිදුකරනු ලබයි.
704 Views
Comments