DEC
17
උසස් පෙළ විභාග කාලසටහන නිකුත්වෙයි

2022 වසර පෙබරවාරි මස 07වැනිදා සඳුදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සඳහා වූ කාලසටහන නිකුත් කර ඇති අතර එය අධ්‍යාපන අමාත්‍යංශ වෙබ්අඩවියෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
800 Views
Comments