DEC
10
“ලබන වසරේ රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නෑ” - මුදල් ඇමති

2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර තිබෙන ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරව්වක් කළේය.
ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය සිදු නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටත් තීරණය කළ බව හෙතෙම පැවසීය.
769 Views
Comments