ගිවිසුම ඉරා චීනයෙන් හම්බන්තොට වරාය ගන්නා හැටි රනිල් කියයි

අවශ්‍ය නම් චීනය සමඟ එළැඹි ගිවිසුම අවලංගු කොට හම්බන්තොට වරාය නැවත මෙරටට ලබා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ඒ, 2022 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පළ කළ අදහසකට පිළිතුරු ලබා දෙමිනි.
හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට පමණක් නමුත් එය නැවත පවරා ගැනීමට හැකියාවක් ඇති බව ඔහු පවසා ඇත.
724 Views
Comments