DEC
03
අපි ඉන්නෙ බයෙන් – ජොන්ස්ටන්

ජනතාව පමණක් නොව නිවසේ ගෑස් ලිප් ඇති තමන්ද බියට පත්ව ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කෙසේ නමුත් ගෑස් ආශ්‍රිත සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද නැතිනම්, සත්‍ය ලෙස ම සිදුවන්නක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුව ඇති බවයි ඔහු පවසයි.
ඒ, ඊයේ (02) ජා-ඇලදී මාධ්‍යය අමතමිනි.
704 Views
Comments