DEC
03
දෛනික ආසාධිතයින් තවත් ඉහළට

පසුගිය රට විවෘත කිරීමත් සමඟ ආසාධිතයින්ගේ අඩුවක් පෙන්නුම් කලද ජනතාවගේ වගකීම විරහිත ක්‍රියා කළාපය නිසා මේ වන විට නැවතත් ආසාධිතයින් සංඛ්‍යාව ඉහල යමින් ඇත.
ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 735කි.
මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 565,468 දක්වා ඉහළ ගොස් තිබේ.
649 Views
Comments