සෞදි අරාබියේ තීරණයක් ගැන අවධානය දෙන්නැයි ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

සෞදි අරාබියේ තීරණයක් ගැන අවධානය දෙන්නැයි ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලති

සෞදි අරාබියේ තීරණයක් ගැන අවධානය දෙන්නැයි ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලති

වහබ්වාදය පැතිරවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තබ්ලික් ජමාත් නම් සංවිධානයක් රට තුළ තහනම් කිරීමට සෞදි අරාබියානු රජය පියවර ගෙන ඇතැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කර සිටියේය.

 

එක් රටක් එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ(16) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව පවසා තිබුණි.

 

ඒ අනුව එම තීරණය පිළිබඳ ශ්‍රී ලංකා රජයද තම අවධානය යොමු කළයුතු බව උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වාදුනි.

views

829 Views

Comments

arrow-up