තැන තැන පුපුරණ නයිට්‍රෝ රාජා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

තැන තැන පුපුරණ නයිට්‍රෝ රාජා

තැන තැන පුපුරණ නයිට්‍රෝ රාජා

ගොවිජන සේවා මධ්‍යස්ථානයක් මගින් ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යාමේ සිද්ධියක් අනුරාධපුර පදවිය ප්‍රදේශයෙන් වාර්තා විය.

 

අනුරාධපුර පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන සඳහා එම ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානය මගින් දියර පොහොර කෑන් තොගයක් පසුගියදා ලබා දී තිබුණි.

 

එලෙස ලබාදුන් පොහොර කෑන් අධික පීඩනයකට ලක්ව පිපිරී යන අයුරු දක්නට ලැබුණි.

 

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලෙස හඳුන්වමින් මෙලෙස ලබාදී ඇත්තේ ඉතා දුර්ගන්ධයකින් යුත් වෙනත් පොහොර වර්ගයක් බවට ගොවීන් චෝදනා කරයි.

views

700 Views

Comments

arrow-up