DEC
23
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතී

අද මධ්‍යම රාත්‍රී 12 න් පසු දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග සිය ගැටළු පිළිබඳව පැවති සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
807 Views
Comments