ආයුර්වේද සම්භාහනයට මුවා වි ඇඟ විකුණූ සුරූපී කතුන් පහක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

ආයුර්වේද සම්භාහනයට මුවා වි ඇඟ විකුණූ සුරූපී කතුන් පහක් අත්අඩංගුවට

ආයුර්වේද සම්භාහනයට මුවා වි ඇඟ විකුණූ සුරූපී කතුන් පහක් අත්අඩංගුවට

ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකාරිනිය සහ තවත් කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

 

මෙම කාන්තාවන් රුපියල් 3000 සහ 5000 අතර මිලකට අලෙවි කර ඇතැයි පොලිසිය පැවසීය.

 

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 25 සහ 41 අතර පසුවන්නියන් වන අතර ඔවුන් පානදුර, වක්වැල්ල, මොරටුව, මඩොල්සියම සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකාරියන්වේ.

 

සැකකාර කාන්තාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

759 Views

Comments

arrow-up