පිස්තෝලයක් සහ මුදල් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

පිස්තෝලයක් සහ මුදල් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

පිස්තෝලයක් සහ මුදල් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

පකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය  ජාවාරමකින් උපයා ගත් බවට සැකකෙරෙන  මුදල් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

ඒ ගෝනපිනුවල ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකට අනුවයි.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව පකිස්ථානය නිෂ්පාදිත පිස්තෝල අවියක්, ජීව උණ්ඩ සහ මුදලින් රුපියල් ලක්ෂ 90ක් පමණ හමුවී තිබෙනවා.

 

සැකකරු ගෝනපිනුවල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකි.

views

682 Views

Comments

arrow-up