කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් ගොවීන්ට දී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් ගොවීන්ට දී අවසන්

කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් ගොවීන්ට දී අවසන්

දැනටමත් කාබනික පොහොර ටොන් ලක්ෂ 3ක් සහ කාබනික දියර පොහොර මිලියන 8කට අධික ප්‍රමාණයක් ගොවි ජනතාවට බෙදා හැර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

 

ඔහු මේ බව කියා සිටියේ දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ප්‍රධාන කමිටු රැස්වීමේදී ය.

 

මේ අතර වගා කළ නොහැකි කුඹුරු වල පොල් වගා කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

views

762 Views

Comments

arrow-up