ගෑස් මිල දී ගැනීමේ දී දිනය පරික්ෂා කරන ලෙස ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ගෑස් මිල දී ගැනීමේ දී දිනය පරික්ෂා කරන ලෙස ඉල්ලීමක්

ගෑස් මිල දී ගැනීමේ දී දිනය පරික්ෂා කරන ලෙස ඉල්ලීමක්

පරිභෝජනය සඳහා ගෑස් මිල දී ගැනීමේදී එහි ඇති දිනය පිළිබඳව සැලකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ඔවුන් කියා සිටින්නේ ගෑස් සිලින්ඩරයේ මුදුනෙහි ඇති වෑල්වය වසර පහක් ඇතුළත මාරු කර ඇති දැයි සැලකිලිමත් වන ලෙසයි.

 

බලශක්තිය විශේෂඥ අනිල් ද සිල්වා මේ බව කියා සිටියේ නව ඇසුරුම් සහිත ගෑස් ෆිල්ටරයක්ද පුපුරා යාමේ සිද්ධියක් සම්බන්ධව අදහස් දක්වමිනි.

views

1429 Views

Comments

arrow-up