පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ

පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ

දෙසැම්බර් මාසයේ ලබාදීමට නියමිත ද නිවාඩුව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

සැලසුම් කළ පරිදි දෙසැම්බර් 23 වනදා නිවාඩුව ආරම්භ වන අතර පාසල් යළි ආරම්භ කෙරෙන්නේ  ජනවාරි 3 වනදා ය.

 

මීට පෙර සැලසුම් කර තිබුණේ පාසල් නිවාඩුව දෙසැම්බර් 23 සිට 27 දක්වා ලබා දීමටයි

 

 

views

1886 Views

Comments

arrow-up