තවත් කොවිඩ් මරණ 26ක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

තවත් කොවිඩ් මරණ 26ක්

තවත් කොවිඩ් මරණ 26ක්

කොවිඩ් ආසාදිත නව මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,258ක් ලෙසයි.

views

740 Views

Comments

arrow-up