මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මෙරටින් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බවයි.

 

 

එම නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම්කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

 

 

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

views

707 Views

Comments

arrow-up