චීන එන්තර වාසියට එරෙහිව මෙරට විරෝධතා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

චීන එන්තර වාසියට එරෙහිව මෙරට විරෝධතා

චීන එන්තර වාසියට එරෙහිව මෙරට විරෝධතා

ජාතික ශාක නිරෝධායන සේවාවේ වෘත්තිය සමිති 08ක් ඊයේ (19) විරෝධතාවයක නිරත වුණි.

 

 

ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර තොගය අයත් චීනයේ ක්වින්ඩාඕ සීවීන් බයෝටෙක් සමාගම මෙරට ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාගෙන් වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට විරෝධය පළ කරමිනි.

views

690 Views

Comments

arrow-up