DEC
03
විදුලි සැපයුම සීමා විය හැකියි - විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලි සැපයුම විසන්දි විය හැකි බව විදුලි බල අමාත්‍යංශය නිවේදනය කරනවා.
නොරොච්චොලේ බලාගාරය තවමත් ජාතික විදුලිබල පද්ධතියට එකතු කර නොතිබීම නොතිබීම මීට හේතුවයි.
952 Views
Comments