DEC
03
විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් - ලංවිමෙන් ප්‍රකාශයක්

හදිසි විදුලි බිඳවැටීම විදුලි ඉංජිනේරුවන් ගේ සංගමයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කෙරෙන බව පිළිබඳ මණ්ඩලයෙහි සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.
ඔහු කියා සිටියේ මේ හේතුවෙන් හිතාමතාම ඔවුන් ප්‍රතිසංස්කරණ කටයුතු පමා කරන බවයි.
කෙසේ නමුත් මේ වනවිට මෙගාවොට් 300ක විදුලි සැපයුමක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
1023 Views
Comments