DEC
03
රටම අඳුරේ තබා විදුලි ඉංජිනේරුවන් සේවයෙන් ඉවත් වේ

ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමයේ නිලධාරීන් අද පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා.
ඒ අනුව ඔවුන් පාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වී ඇත.
මේ බව එම සංගමය විසින් නිවේදනයක් මගින් දැනුවත් කර තිබෙනවා.
UPDATE: මේ වනවිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
1527 Views
Comments