DEC
03
විදුලි ඉංජිනේරු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතයි

විදුලි ඉංජිනේරු සංගමය වෙසෙන ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණේ යුගදනව් බලාගාර ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු හයක් මුල්කරගෙනයි.
920 Views
Comments