DEC
10
ඡන්ද ක්‍රමය පිළිබඳ විශේෂ කාරක සභාව ආණ්ඩුව තවදුරටත් කල් අදී

මැතිවරණ ගම වෙනස් කිරීම පිළිබඳව පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය මාර්තු මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එහි කාලසීමාව දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අද අනුමැතිය හිමි වී තිබෙනවා.
එහි කාලය අවසන් වීමට නියමිතව තිබුණේ එළඹෙන ජනවාරි 16 වනදාටය.
689 Views
Comments