නොරොච්චෝලය යථා තත්ත්වයට පත්වෙයි - විදුලි සැපයුම අඛණ්ඩව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

නොරොච්චෝලය යථා තත්ත්වයට පත්වෙයි - විදුලි සැපයුම අඛණ්ඩව

නොරොච්චෝලය යථා තත්ත්වයට පත්වෙයි - විදුලි සැපයුම අඛණ්ඩව

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් කටයුතු මේ වන වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

 

මේ හේතුවෙන් අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

 

පසුගිය 3 වනදා නොරොච්චෝලේ ට්‍රක් උස ගල් අගුරු බලාගාරයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුනු අතර ඒ යථා තත්ත්වයට පත් කරන තුරු දිවයිනේ ප්‍රදේශ රැසකට ම විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

views

777 Views

Comments

arrow-up