තුර්කියේ යළිත් භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

තුර්කියේ යළිත් භූ කම්පනයක්

තුර්කියේ යළිත් භූ කම්පනයක්

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, තුර්කි - සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව යි. එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.4 ක අගයක් ගෙන ඇති බවයි.

 

තුර්කියේ පසුගිය 06 වනදා සිදු වු රිච්ටර්  මාපක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000 කට වැඩි පිරිසක් මියගොස් ඇත.

views

186 Views

Comments

arrow-up