FEB
14
කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රිය කොල්ල කෑ සැකකරු දැලේ

පොලිසිය විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.
238 Views
Comments