FEB
07
මහ දවල් පන්සලෙන් සිවුරු ඉස්සූ මහව සිවුරු හොරා

මහව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (06) දහවල් 18 හැවිරිදි පුද්ගලයෙකු විසින් රුපියල් 175000 ක් පමණ වටිනා සිවුරු තොගයක් සොරකම් කර ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔහු සන්තකයේ සිවුරු 40 ක් පමණ තිබී ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මහව ප්‍රදේශයේ ම පදිංචි කරුවෙකු වන අතර, අද ඔහු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කරයි.
261 Views
Comments