JAN
31
සේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්

දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු අද(31) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
233 Views
Comments