පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ලොරියක් පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ලොරියක් පොලිස් භාරයට

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ ලොරියක් පොලිස් භාරයට

විලත්ත ප්‍රදේශයේ ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එහිදී සුක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරන ද්‍රව්‍ය අඩංගු බට 89ක් අඩි 80ක දිගකින් යුත් සේවා නූල් විසි එකක් ඩෙටනේටර් සීයක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 සහ 44 යන වයස්වල පසුවන්නන්. 

views

225 Views

Comments

arrow-up