සේපාල් අමරසිංහ 31ක් වනදා දක්වා යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

සේපාල් අමරසිංහ 31ක් වනදා දක්වා යළි රිමාන්ඩ්

සේපාල් අමරසිංහ 31ක් වනදා දක්වා යළි රිමාන්ඩ්

දළඳා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

 

ඒ ඊට අදාළ නඩුව අද (17) යළි කැඳවූ අවස්ථාවේ දී ය.

 

තවද මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

views

235 Views

Comments

arrow-up