මහනුවර ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

මහනුවර ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කෙරේ

මහනුවර ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කෙරේ

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාව ඝාතනය කර තිබේ.

 

අත්පය ගැටගසා තිබූ ඔහුගේ සිරුර අද (17) උදෑසන ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා උපදේශකවරයෙකුට හමුව තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙම සිද්ධිය පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

views

238 Views

Comments

arrow-up