JAN
24
බිරිඳ ඝාතනය කල සැමියා අත්අඩංගුවට

බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්වත්ත කහටවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක්.
ඝාතනය සම්බන්ධයෙන් 47 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
244 Views
Comments