පසුගිය වසරට ඇවිදින මංතීරු 25 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

පසුගිය වසරට ඇවිදින මංතීරු 25 ක්

පසුගිය වසරට ඇවිදින මංතීරු 25 ක්

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර ඇති බව මාර්ග සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා වැය කර තිබූ මුළු මුදල රුපියල් මිලියන 1263ක්.

කැස්බෑව,බලංගොඩ,අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම මංතීරු ඉදිකර තිබෙනවා. 

views

227 Views

Comments

arrow-up