බොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

බොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

බොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

ඊයේ(30) කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් ජංගම දුරකථන දෙකක් ද සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. 

views

214 Views

Comments

arrow-up