FEB
07
ව්‍යවස්ථාදායක සභාව අද රැස් වේ

පසුගිය 25 සහ 30 යන දෙදින තුළ ව්‍යවස්ථාදායක සභාව රැස්ව තිබූ අතර අද දින යළි රැස් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
පළමු රැස්වීමේදී පෙබරවාරි මස 10 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට තීරණය කරන ලදී.
ඒ අනුව, අද දින ව්‍යවස්ථාදායක සභාව තුළ නව සාමාජිකයින් පත් කිරීමේ නව ක්‍රමවේදය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
237 Views
Comments