ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම් දීමක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම් දීමක්

රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙන්නේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බවයි. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

 

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා මහතා අද සඳහන් කළේ, හෙට පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බව යි.

views

238 Views

Comments

arrow-up