එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඔයින් මෝගන් ජාත්‍යන්තර පිටියට සමු දී ඇති බව වාර්තා වෙනවා.

 

වසර හත හමාරකට ආසන්න කාලයක් එංගලන්ත කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කල ඔහු  සැලකෙන්නේ එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම  ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ලෙසයි.

 

කෙසේවෙතත් පසුගිය වසර කිහිපය තුළ දී ඔහුගේ පිතිකරණය තරමක් බිඳ වැටී තිබූ අතර මේ සමු ගැනීමට හොදම කාලය බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

views

287 Views

Comments

arrow-up