මැනිං වෙළෙඳපොළේ වෙඩිතැබීමට අදාල මෝටර් රථය සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

මැනිං වෙළෙඳපොළේ වෙඩිතැබීමට අදාල මෝටර් රථය සොයාගනී

මැනිං වෙළෙඳපොළේ   වෙඩිතැබීමට අදාල මෝටර් රථය සොයාගනී

 කඩවත ප්‍රදේශයේදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ  ව්‍යාපාරිකයෙකු වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගෙන ගෙන ඇත.

 

 

 පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ   මෙම මෝටර් රථය කඩවත නගරය ආසන්නයේදී ඇවිදින මංතීරුව අසල දමාගොස් තිබියදී හමුවූ බව යි.

views

253 Views

Comments

arrow-up