JUN
15
සනත් නිශාන්තට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අද(15) දින ඇප නියම කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසිනුයි.
මීට අමතරව මොරටුව නගරාධිපති ඇතුලු සැකකරුවන් 3 දෙනෙකුද ඇප ලැබූවන් අතර වෙනවා.
මේ අතර මෙම සිද්ධියේ තවත් සැකකරුවකු වන ඩෑන් ප්‍රියසාද් ලබන 22 දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙසද නියෝග කර තිබෙනවා.
901 Views
Comments