හෙට ඉදන් මාස්ක් නීතිය ගැලවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

හෙට ඉදන් මාස්ක් නීතිය ගැලවෙයි

හෙට ඉදන් මාස්ක් නීතිය ගැලවෙයි

මුව ආවරණ නීතිය හෙට (10) සිට ලිහිල් කරන බව දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

ඒ අනුව හෙට (10) සිට මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

 

 

එසේම ස්වසන රෝග පවතින පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතු වනවා.

views

660 Views

Comments

arrow-up