JUN
03
රුසියන් ගුවන් යානාවක් කටුනායකදී රැඳවුම් භාරයට

රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන තිබේ.
මෙම යානය නවත්වාගෙන තිබෙන්නේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් අනුවයි.
ඊයේ(02) පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර තිබේ.
මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකක්වේ.
661 Views
Comments