Breaking : විමල්ගෙ බිරිද වසර දෙකකට සිරගෙදරට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

Breaking : විමල්ගෙ බිරිද වසර දෙකකට සිරගෙදරට

Breaking : විමල්ගෙ බිරිද වසර දෙකකට සිරගෙදරට

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.

views

1209 Views

Comments

arrow-up