JUN
02
චීනයෙන් මාස 6කට සරිලන ඖෂධ ප්‍රදානයක්

යුවාන් මිලියන 500ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
මෙලෙස ලැබෙන ඖෂධ මෙරටට මාස 6ක් සඳහා ප්‍රමාණවත් බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.
මෙම ඖෂධ තොගය අදියර දෙකක් යටතේ මෙරටට ලැබීමට නියමිත අතර එහි පළමු තොගය ලෙස යුවාන් මිලියන 10ක් වටිනා Enoxaprin sodium එන්නත් 256,320ක් මෙලෙස හෙට දිනයේ ලඟා වන අතර ඖෂධ තොගයේ දෙවන කොටස මේ මස මැද භාගයේ දී මෙරටට ළඟා වීමට නියමිතයි.
661 Views
Comments