එක වාහනේකට දවසට තෙල් එකපාරයි - අලුත් ඇප් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

එක වාහනේකට දවසට තෙල් එකපාරයි - අලුත් ඇප් එකක්

එක වාහනේකට දවසට තෙල් එකපාරයි - අලුත් ඇප් එකක්

වාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.

 

 

එය යෙදවුම අනුව ඉන්ධන ලබාගත් වාහනයක අංකය ඇතුළත් කළ විට එම වාහනය එම දිනයේදී ඉන්ධන ලබාගෙන ඇති ආකාරය පෙන්වනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

views

691 Views

Comments

arrow-up