රුපියල ශත 10කින් ශක්තිමත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

රුපියල ශත 10කින් ශක්තිමත් වෙයි

රුපියල ශත 10කින් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (19) දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගොස් තිබෙනවා.

 

 

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.66 ලෙස සටහන් විය.

 

 

මේ අතර, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

views

648 Views

Comments

arrow-up