MAY
13
සැඟවී සිටින මහින්දගෙන් රනිල්ට සුභපැතුම්

කිහිප දෙනෙකුට මරණය උරුම කරමින් කැළඹීමක් ඇති කළ බවට චෝදානා ලැබ දින කිහිපයක් තිස්සේ සැඟවී සිටින හිටපු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ විසින් අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට සුභපතා තිබෙනවා.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
අර්බුද සමයේ රට නිවැරදි දිශානතියට ගමන් කරවීමට ඔහුට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවත් එහි සඳහන්.
609 Views
Comments