MAY
06
අද මුලු රටම හර්තාල්

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් සමස්ථ රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය මැදිහත් වීමෙන් දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් අද දිනයේදී ක්‍රියාත්මක වනවා.
වෘත්තීය සමිති 1000 කගේ පමණ මැදිහත්වීමෙන් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක අතර තවත් වෘත්තීය සමිති කිහිපයක් ඊට එක්නොවන බව මීට පෙර දැනුම් දුන්නා.
ඒ අනුව මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දිනයේදී ප්‍රවාහන / විදුළිය / සෞඛ්‍ය / ඛණිජ තෙල් සහ වරාය ඇතුලු අංශ රැසක දෛනික කටයුතු අඩපණ වනු ඇති.
608 Views
Comments