MAY
06
මිනිස්සු කවදාහරි පාර්ලිමේන්තුවට ගිනි තියනවා..! – මුජිබර් රහුමාන්

පාර්ලිමේන්තුව වටකර යකඩ කණු ගසා, පොලිස්-හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුව රැස්වීමට සිදුවීම ලැජ්ජාවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ඒ ඊයේ(05) දින පාර්ලිමේන්තුව අමතමින්.
ජනතා මතය පාර්ලිමේන්තුවෙන් නියෝජනය නොවන බව මින් කියැවෙන බවත් මෙවැනි පාර්ලිමේන්තුවක් පල රහිත බවත් ඔහු පෙන්වා දෙනවා.
“මතක තියාගන්න, මේ සෙල්ලමෙන් කවදා හරි වෙන්නේ ජනතාව කවදාහරි මේ පාර්ලිමේන්තුව ගිනි තියලා.."
657 Views
Comments