MAY
13
අදත් පැය 08ක ඉන්ටවල් එකක්...!

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනටමුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (13)පෙ.ව 06.00ට ඉවත් කෙරේ.
එය ප.ව. 02.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-14) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.
648 Views
Comments