MAY
20
සාමාන්‍ය පෙළ විභාගය නිසා රෑටත් විදුලිය

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් ලබන මැයි 23 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා පස්වරු 6.00 න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට සුළු මොහොතක පෙර නිවේදනය කළේය.
එම නිවේදනය මෙසේය.
677 Views
Comments